නාසිගුරෙයින් හරියටම හදමු

March 3, 2017
74,172
Indonesian Fried Rice (Nasi Goreng) Recipe
පිසගත් බත් කෝප්ප 2ක්
තෙල් මේස හැදි 2ක්
බටර් තේ හැදි 1ක්
සුදු ළූණූ තේ හැදි 2ක්
බිත්තර 2ක්
සිහින්ව කපාගත් ගෝවා කෝප්ප 1/2ක්
සිහින්ව කපාගත් කැරට් ගෙඩි 2ක්
සිහින්ව කපාගත් බෙල් පෙපර් 1ක් හෝ මාලු මිරිස් කරල් 2ක්
ලුණු පදමට
ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්
ඉන්දුනීසියන් සොයා සෝස් තේ හැදි 6ක්
සිහින්ව කපාගත් කැරට් ගෙඩි 1ක්
සිහින්ව කපාගත් ගෝවා කෝප්ප 1/2
ළූණූ කෝල අහුරක්
සම්බල් තේ හැදි 1 1/2ක් (සාදන ආකාරය පහත ඇත)

අපි මුලින්ම සම්බල් හදාගනිමු. ඒ සදහ සුදු ළූණූ බික් 4ක්, රතු ළූණූ ගෙඩි 5ක්, පොතු ඉවත් කර ගත් ඉස්සන් 5ක්, කොච්චි හෝ රතු පාට වු මිරිස් අහුරක් පමණ ගෙන විනාකිරි ස්වල්පයක් දමා හොදින් අඹරාගන්න.

මීලගට තෙල් රත්කර එයට බටර් එකතු කර සම්බල් එකතු කරන්න. එය රන්වන් පැහැවන විට බිත්තර එක් කරන්න. එය පිසගෙන එන විට බත්, ලුණු, ගම්මිරිස් එකතු කරන්න. ඒ සමග ඉන්දුනීසියන් සෝස් එකතු කර කවලම් කරන්න. සුපිරි වෙලද සැලකින් ඔබට සෝස් ගත හැක. නැති නම් සොයා සෝස් හා සිනී ස්වල්පයක් එක් කරන්න. මද වේලාවකින් ගෝවා, කැරට් සහ බෙල් පෙපර් හෝ මාලු මිරිස් එකතු කරන්න. අවසානයේ ළූණූ කෝල අහුරක් ඉසින්න.

නාසිගුරේන් හදන මුලික ක්‍රමය එය වුවද තෙල් රත් වන අවස්තාවේ ඔබට අවශය ඕනෑම මස් වර්ගයක් (සිහින්ව කපාගත්), මාළු, ඉස්සො, දැල්ලෝ යොදාගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 95 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:45 PM
Script:/article/95/indonesian-fried-rice-nasi-goreng-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:46 PM
Script:/article/95/indonesian-fried-rice-nasi-goreng-recipe.html