ඉස්සන් සම්බෝලය - Recipe

November 1, 2018
3,630
Prawn Sambol Recipe
හැමෝම ගෙදර ඉස්සන් එක එක විදිහට හදනවා ඇති. හැමදාම එකම විදියට කාලාත් එපා වෙලා වෙන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට  ඔයාගේ ගෙදර ඉදලාම ඉස්සෝ වලින් වෙනස් ක්‍රමයට ඉස්සන් සම්බෝලය පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉස්සන් - 250g 
රතුළූණු - 150g 
දෙහි ගෙඩි 1
ඉදුණු මිරිස් කරල් 2
විනාකිරි තේ හැඳි 1/4 (අවශ්‍ය නම් පමණක්)
ගම්මිරිස් කුඩු තේ හැඳි - 2
කහ කුඩු තේ හැඳි - 1/2
ඉදුණු තක්කාලි - පොඩි ගෙඩි 1ක්
උම්බලකඩ කුඩු 
ලුණු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය :

01. ඉස්සන්ගේ ඔළු ගලවා සුද්ද කර සෝදා කහ සහ ලුණු දමා වතුර ටිකක්ද දමා තම්බා පොතු ගලවා හරින්න.

02. පොඩියට කපා ගත් අමු මිරිස් සහ රතුළූණු පෙති ගසා භාජනයකට දමා ගන්න. 

03. එයට ගම්මිරිස් කුඩු, විනාකිරි, දෙහි, ලුණු ද දමා මිශ්‍රකර ඉස්සන් සහ තක්කාලි පෙති කලවම් කර ගන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1150 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:00 PM
Script:/article/1150/prawn-sambol-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:01 PM
Script:/article/1150/prawn-sambol-recipe.html