ආරක්ෂාකාරීව ලස්සන වෙන්න ලංකාවේ තියෙන එකම විසඳුම (Video)

January 25, 2019
10,074
Sri Lanka's the most safest way to be beautiful
අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. පිරිමි ළමයි වගේම විශේෂයෙන්ම ගෑණු ළමයි තමන්ගේ ලස්සන ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වෙනුවෙන් මේ අය විවිධ කෑම වර්ග තමන්ගේ ආහාර වේලට එකතු කරගන්නවා. වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගන්නවා. ඒ වගේම මුදල් වියදම් කරලා විවිධ සැත්කම් පවා කරගන්න උත්සාහ කරනවා.

හැබැයි මේ විවිධ ලොකු ලොකු දේවල් නොකර ගෑණු ළමයින්ට ලස්සන වෙන්න පුලුවන් ලේසිම සහ හොඳම විදියක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඒ තමයි Facia Premium. ලංකාවේ වෙළඳපලේ ඉතාමත් ගුණාත්මක බවින් හා තත්වයෙන් උසස් නිෂ්පාදනයක් වන Facia Premium මේ වෙද්දි කාන්තාවන් අතර ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිහින් තියෙන්නේ. WHO අනුමැතිය වගේම ඕස්ට්‍රේලියානු රජයේ TGA තත්ත්ව සහතික පවා ලබාගෙන තියෙන නිසයි.

ඒ වගේම අපේ රටේ සුරූපි වගේම ජනප්‍රිය තරු බොහොමයක් මේ වෙද්දිත් Facia Premium එක්ක එකතුවෙලා ඉන්නේ ඔවුන් ඒ කෙරෙහි තැබූ විශ්වාසය හා Facia මඟින් ඔවුන්ගේ සුන්දර රූ සපුවට ලැබුණු ඉහළම ප්‍රතිඵල නිසාමයි. ලස්සන වෙන්න විවිධ ක්‍රම භාවිතා කරලා හෙම්බත් වුණු ඔබට ප්‍රතිඵලදායක හොඳම විසඳුම විදියට Facia Premium මේ වෙද්දිත් දහස් ගණනකගේ හිත් දිනාගෙන තියෙන්නේ අන්න ඒ විශ්වාසය නිසයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   46,525
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   35,279
   32

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   32,426
   31

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   137,665
   30

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed