බිම්මල් ඩෙවල්

May 22, 2019
5,344
Devilled Mushroom Recipe
හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීලා රසවත් මෙන්ම ගුණයෙන් පිරි බිම්මල් ඩෙවල් එකක් ගෙදරදීම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

බිම්මල් 500g 
උදු පිටි කෝප්ප 1/2
කපා ගත් සුදු ළූණු බික් 03
රවුමට කපා ගත් රතු ළූණු 2
කපා ගත් තක්කාලි ගෙඩි 3
රවුමට කපා ගත් මාළු මිරිස් කරල් 2
කැලි මිරිස් මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 2
සීනි තේ හැඳි 1/2
බැද ගැනීමට තෙල් 
ගම්මිරිස් තේ හැඳි 1
ලුණු පදමට 
අනා ගැනීමට වතුර

සාදන ක්‍රමය :

01. පළමුව බිම්මල් හොඳින් සෝදා කැබලි වලට කපා පසෙකින් තබන්න. 
02. පසුව උදු පිටි වලට වතුර ස්වල්පයක් දමා ගම්මිරිස් සමග ලුණු එක්කර මිශ්‍රණය සදා ගන්න. 
03. දැන් කපා ගත් බිම්මල් මේ මිශ්‍රණයේ දවටා ගඹුරු තෙලෙහි රන් වන් පැහැ වනතුරු බැද ගන්න.
04. භාජනයක් ලිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ විට එයට කෑලි මිරිස් එකතු කරන්න. කෑලි මිරිස් වල වර්ණය තද පැහැවේගෙන එන විට තක්කාලි සෝස් ට්ක එකතු කරන්න. එයටම සීනිද එකතු කරන්න.
05. සීනි ටික දිය වෙන විට බිම්මල් හැර අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එක් කරන්න. සෝස් එක හොඳින් තැවරෙන සේ කලවම් කරන්න.
06. දැන් ලිපෙන් ඉවතට ගෙන බැද ගත් බිම්මල් ටික එකතු කර කලවම් කරන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1334 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:19 PM
Script:/article/1334/devilled-mushroom-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:19 PM
Script:/article/1334/devilled-mushroom-recipe.html