බිම්මල් ඩෙවල්

May 22, 2019
1,099
Devilled Mushroom Recipe
හැමදාම කන චිකන් ඩෙවල් එකට නිවාඩුවක් දීලා රසවත් මෙන්ම ගුණයෙන් පිරි බිම්මල් ඩෙවල් එකක් ගෙදරදීම හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

බිම්මල් 500g 
උදු පිටි කෝප්ප 1/2
කපා ගත් සුදු ළූණු බික් 03
රවුමට කපා ගත් රතු ළූණු 2
කපා ගත් තක්කාලි ගෙඩි 3
රවුමට කපා ගත් මාළු මිරිස් කරල් 2
කැලි මිරිස් මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 2
සීනි තේ හැඳි 1/2
බැද ගැනීමට තෙල් 
ගම්මිරිස් තේ හැඳි 1
ලුණු පදමට 
අනා ගැනීමට වතුර

සාදන ක්‍රමය :

01. පළමුව බිම්මල් හොඳින් සෝදා කැබලි වලට කපා පසෙකින් තබන්න. 
02. පසුව උදු පිටි වලට වතුර ස්වල්පයක් දමා ගම්මිරිස් සමග ලුණු එක්කර මිශ්‍රණය සදා ගන්න. 
03. දැන් කපා ගත් බිම්මල් මේ මිශ්‍රණයේ දවටා ගඹුරු තෙලෙහි රන් වන් පැහැ වනතුරු බැද ගන්න.
04. භාජනයක් ලිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ විට එයට කෑලි මිරිස් එකතු කරන්න. කෑලි මිරිස් වල වර්ණය තද පැහැවේගෙන එන විට තක්කාලි සෝස් ට්ක එකතු කරන්න. එයටම සීනිද එකතු කරන්න.
05. සීනි ටික දිය වෙන විට බිම්මල් හැර අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එක් කරන්න. සෝස් එක හොඳින් තැවරෙන සේ කලවම් කරන්න.
06. දැන් ලිපෙන් ඉවතට ගෙන බැද ගත් බිම්මල් ටික එකතු කර කලවම් කරන්න. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to keep your child in side family
   873
   359

දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක්

අද ගොඩක් නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දෙමව්පියෝ දෙන්නා සහයෝගයෙන් ඉද්දි දරුවෝ තම තමන්ගේ කාමර ඇතුලේ තනියෙන් හෝ පරිඝනකය එක්ක ජීවත් වෙන එක
Having sex is good for your health
   691
   337

ලිංගික එක්වීම සෞඛ්‍යට ගුණයි

ලිංගික ජීවිතයේ තිබෙන යහපත් ප්‍රතිඵල ගැන අපි දැනගෙන ඉන්න එක අපේ සෞඛ්‍යයට මොන මොන පැති වලින් හිතකරද කියලා මේ ලිපියෙන් කියවලාම බලන්න
Long Bean Pickle
   414
   193

මෑ කරල් අච්චාරුව

අච්චාරු ටිකක් දවල් බත් එකට තිබ්බා නම් කෑම එකට පොඩි ගැම්මක් එනවා. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් අච්චාරුව ඔයාට කෑම වල රුචිය වැඩිකරාවි.
Ayurvedic treatments  for a glowing skin
   1,842
   156

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Why do we take mebendazole?
   126
   103

පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි?

බෙහෙත් ලබා නොගැනීම නිසා, මේ පණුවන් ශරීරය තුල දහස් ගණනින් බෝ වීමෙන් පණු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට පණු රෝගය ගැන සහ පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි යන්න මේ ලිපියෙන් කියලා දෙනවා

Latest Articles

Most Viwed


x