2019 වසරේ hit පෑන්ට්ස් සහ ට්‍රව්සර්ස්

September 23, 2019
20,926
Hit pants and trousers in 2019
2019 වසරේ හිට් වෙලා තියෙන මේ ඉන උසට අඳින කලිසම්, කෙට්ටු යුවතියකට හැඩට වගේම මහත යුවතියකටත් මේ කලිසම් ඇන්දාම උකුළ සහ ඉණ ප්‍රදේශය හැඩවෙලා පේන්න පටන් ගන්නවා. ටී ෂර්ට් එක හෝ බ්ලවුසය යට කරලා හෝ කොට ටොප් එකක් එක්ක හරි ඇන්දොත් තමා ලස්සන. එමගින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේනවා වගේම මහත කෙනෙක් නම් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වනවා.

මේ කලිසමත් එක්ක ෆ්ලැට් සපත්තු / සෙරෙප්පු වඩාත් ගැලපුනත් අඩි උස සෙරෙප්පු දෙකක් දැම්මත් ඔයාගේ පෙනුම තවත් කැපිලා පෙනේවි. බොහෝ වෙලාවට කලිසම මහන රෙද්දෙන්ම බෙල්ට් එක මහලා, බෝ එකක් හරි ගැටයක් හරි යොදන එක තමයි කෙරෙන්නේ. ඔයා දිනපතා ඔෆිස් යනකොට, සමාන්‍ය ගමනකට එහෙමත් නැතිනම් පොඩි පාටියකට වුණත් ඔයාට මේ විදිහට අඳින්න පුළුවන්. බලමු ඒ විලාසිතා කීපයක්..



































































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1401 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 7:18:42 PM
Script:/article/1401/hit-pants-and-trousers-in-2019.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 7:18:42 PM
Script:/article/1401/hit-pants-and-trousers-in-2019.html