2019 වසරේ hit පෑන්ට්ස් සහ ට්‍රව්සර්ස්

September 23, 2019
10,442
Hit pants and trousers in 2019
2019 වසරේ හිට් වෙලා තියෙන මේ ඉන උසට අඳින කලිසම්, කෙට්ටු යුවතියකට හැඩට වගේම මහත යුවතියකටත් මේ කලිසම් ඇන්දාම උකුළ සහ ඉණ ප්‍රදේශය හැඩවෙලා පේන්න පටන් ගන්නවා. ටී ෂර්ට් එක හෝ බ්ලවුසය යට කරලා හෝ කොට ටොප් එකක් එක්ක හරි ඇන්දොත් තමා ලස්සන. එමගින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේනවා වගේම මහත කෙනෙක් නම් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වනවා.

මේ කලිසමත් එක්ක ෆ්ලැට් සපත්තු / සෙරෙප්පු වඩාත් ගැලපුනත් අඩි උස සෙරෙප්පු දෙකක් දැම්මත් ඔයාගේ පෙනුම තවත් කැපිලා පෙනේවි. බොහෝ වෙලාවට කලිසම මහන රෙද්දෙන්ම බෙල්ට් එක මහලා, බෝ එකක් හරි ගැටයක් හරි යොදන එක තමයි කෙරෙන්නේ. ඔයා දිනපතා ඔෆිස් යනකොට, සමාන්‍ය ගමනකට එහෙමත් නැතිනම් පොඩි පාටියකට වුණත් ඔයාට මේ විදිහට අඳින්න පුළුවන්. බලමු ඒ විලාසිතා කීපයක්..



































































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to kill bad bacteria in your mouth
   345
   256

ඔබේ මුඛයේ බැක්ටීරියා විනාශ කර සැහැල්ලුවෙන් හුස්ම ගැනීමට ක්‍රම 6 ක්

ලෝකයේ මිනිසුන්ගෙන් සියයට 35% ත් 45% ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ දිවා කාලයේ මුවින් දුගඳක් වහනය වීම නිසා පීඩා විඳිනවා. මුවින් දුගඳක් වහනය වීම සමඟ සටන් කිරීමට පහසු ක්‍රම 6ක් අද අපි ඔබ වෙතට ගෙන එන්න සුදානම්
Weralu benefits
   2,177
   132

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
5 foods to reduce acne scars
   2,320
   56

කුරුලෑ කැළැල් අඩු කරන්න ගත හැකි ආහාර 5 ක්

අප ගන්නා රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර කිහිපයකට පුළුවන් කුරුලෑ කැළැල් අඩු කරන්න. අපි දන්න විදිහට දැනට ඇති පහසුම හා ස්වාභාවික ක්‍රමය මෙයයි
Watermelon Lassi
   607
   51

කොමඩු ලැසී

උෂ්ණ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබා ගන්නට මෙන් ම, සම වියළීම පාලනය කර ගන්නට ද සහ ශරීරයේ බර අඩු කර ගැනීමට කොමඩු ආහාරයට ගන්න
Has your hair started to thinning?
   644
   42

ඔබේත් හිසකෙස් සිහින් වෙන්න පටන් අරන් ද? එහෙනම් මෙන්න ඒකට හේතු

හිසකෙස් සිහින් වීමේදී තට්ටය ඇති නොකරත්, එය ඔබේ හිස මත හිස් තැන් ඇති කරනවා. ඒ නිසා මෙය සිදු වෙන හේතු සහ කල හැකි ප්‍රතිකර්ම ගැන දැනුවත් වෙන්න මේ ලිපිය අවස්ථාවක් කර ගන්න

Latest Articles

Most Viwed