ඇය ඉන්නෙ හොස්ටල් එකක නම්, ඉන්න හරි විදිහ මෙන්න

January 26, 2017
10,689
what You Need to Know About Staying in Hostels
හොස්ටල් එකක් නතරවෙලා ඉගෙන ගත්ත කාලේ මතකෙට එනවා ඇතිනෙ. එහෙම කාල ගොඩක් අයට තියෙන්නෙ කැම්පස් එකේ අයට. ඒත් ඉස්කොලෙ කාලෙත් එහෙම දවස් තියෙන්න ඇති. අද ඔබට ගෙන එන්නෙ සරසවි සිසුවියන් විදියටත්, කොළඹ රටේ රස්සා කරත්දිත් හොස්ටල් එකක් එහෙම නැත්නම් බෝඩින් කාමරයක් ශෙයා කරගන්න එකක් හරි, තනි කාමරයක ඉන්න විදිහ ගැන.

හොස්ටල්/බෝඩින් අයිතිකාරයන්

ඇත්තම කතාව වෙන්නෙ මේ වගේ සල්ලි හොයන්න හදන කාමරවල අයිති කාරයො බහුතරයක්ම සල්ලි ගැන විතරයි හිතන්නෙ. ඉතින් ඒ වගේ හොස්ටල්, බෝඩින් ටිකක් ගනන් වෙන්නෙත් ඒකයි. ඒත් ‍ටිකක් හෙව්වොත් අයිතිකාරයන්ගෙ ක්‍රියාපටිපාටිය හොදයි නම් ඒවගේ තැනක නතර වෙන්න තෝරගන්න. මොකද අයිතිකාරයො කරන වැඩ නිසා කාන්තාවක් වෙච්ච ඔයාට ලොකු කරදර වලට මුහුණ පාන්න වෙන්න බැරි නෑ.

පිහිටීම

නවාතැන්පොලවල් වල පිහිටීම අනුවත් ඒවා ඔබට සුදුසුද නැද්ද තීරණය වෙනවා.විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය සිටින හෝ මුඩුක්කු පරිසරයක් ඔබට ඔබින්නෙ නෑ. ඒ වගේම එම නවාතැන වැහිල තියෙනවනම් ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ. බොහෝ නවාතැන්වල නාන කාමර අනාරක්ෂිත නිසා එහි නවාතැන් ගන්න ගැහැනු ළමයි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මෙහෙම වෙන අයගෙන් බහුතරය වෙළද කලාපයේ රැකියා කරන තරුණියන්.

ලෙහෙසිය

සේවා ස්ථානයේ සිට නවාතැනට ඇති දුර ප්‍රමාණය ගැනත් හිතන්න වෙනවා. එහිදී ඔබ යන එන මාර්ගයේ තරුණයන් ගැවසෙනවානම් ඒ ගැනත් ටිකක් විමසිලිමත්වෙන්නම ඕනා.

සටහන: නදීෂ නිර්මාණ හේරත්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 17 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:15:18 PM
Script:/article/17/what-you-need-to-know-about-staying-in-hostels.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:15:19 PM
Script:/article/17/what-you-need-to-know-about-staying-in-hostels.html