ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවන්ට වැටෙන බැරියර් වලට එරෙහිව චමරි අතපත්තුගෙන් සැර පහරක්

February 24, 2021
6,091
A hit from Chamari Athapaththu to the society
ගැහැණු දරුවෙක් මල්වර වියට පාතැබු පසු ඇයට සිය නිවසින් හා සමාජයෙන් වැඩිවියට පත් තරුණියක් සිටිය යුතු ආකාරය ගැන තහංචි මාලාවක් වැටෙනවා. මේ හින්දා ක්‍රීඩාවේ නිරතව සිටි ගැහැණු දරුවන් මල්වර වියට පත්වීමත් සමඟම ක්‍රීඩාවෙන් ඉවත්වෙනවා. පිට පිරිමි ආශ්‍රය කරන්න එපා, කොල්ලන් ක්‍රීඩා කරන්න හොඳ නෑ, තුවාල කැළල් හැදෙන එක තරුණියකට හොඳ නෑ, බයිසිකල් පදින්න හොඳ නෑ.

මේ නිසා ගැහැණු දරුවන් මල්වර වීමත් සමඟම ඉබේම ක්‍රීඩාවෙන් ඉවත්වීම මුළු මහත් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයටම විශාල පාඩුවකි. මොකද ඒ ගැහැණු ළමුන් අතර තවත් සුසන්තිකා කෙනෙක්,
චමරි කෙනෙක් නැත්නම් දර්ශා කෙනෙක් ඉන්න පුළුවන් නිසාය.

මෙන්න මේ හින්දයි චමරි අතපත්තු #BigGirlsCan Movement එක පටන්ගෙන තියෙන්නේ. චමරිගේ ජීවිත කතාවෙන් අපේ රටේ සමාජයටම ලොකු පණිවුඩයක් ගෙන එනවා. ඒ තමයි වැඩිවියටපත් ලංකාවේ ගැහැණු දරුවන්ට දෙමව්පියන්ගේ හා සමාජයේ ආශිර්වාදය ලැබුනොත් කරන්න බැරි දෙයක් නැති බවයි. අපි හැමෝම එකාවන්ව එකතුවෙලා මෙම වටිනා පණිවුඩය සමාජගත කරමු. අපේ රටේ අනාගත ක්‍රීඩාව රැකගන්න නං අපිත් #BigGirlsCan Movement එකට එකතු වෙන්නම ඕනා.

බිග් ගර්ල්ස්ලට බැරියර් දාන්නෙ නැතවි
ලෝකෙම කතාවෙන බිග් ගර්ල්ස්ලා හදමු

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1946 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:24 AM
Script:/article/1946/a-hit-from-chamari-athapaththu-to-the-society.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:24 AM
Script:/article/1946/a-hit-from-chamari-athapaththu-to-the-society.html