මානසිකව ගොඩක් ශක්තිමත් මිනිස්සු කවදාවත් මේ දේවල් කරන්නේ නෑ

February 28, 2017
18,669
13 Things Mentally Strong People Don't Do
01. තමන්ට වැරදුනු තැන් ගැන හිත හිත කවදාවත් ඔවුන් කාලය නාස්ති කරන්නේ නෑ.
ඒ වෙනුවට තමන් ජිවිතයට ලබා ගත් දේවල් ගැන අගය කිරීමක් කර ගන්නවා.

02. කවදාවත් තමන්ගේ බලය නිකරුනේ වැය කරන්නේ නෑ.
වැඩදායි දෙයක් වෙනුවෙන් විතරයි එය භාවිතා කරන්නේ.

03. වෙනස් වීමට කවදාවත් බිය වෙන්නේ නෑ.
වෙනස්කම් සතුටු සිතින් භාර ගන්නවා.

04. තමන්ට වෙනස් කරන්න බැරි කිසිම දෙයක් ගැන හිතන්නේ වත් නෑ.
ඒ වෙනුවට තමන්ට කරන්න පුළුවන් දේ ගැන අවධානය යොමු කරනවා.

05. හැමෝවම සතුටු කරන්න මහන්සි වෙන්නේ නෑ.
අවශ්ය තැනේදී නැහැ බැහැ කියන්න මැලි වෙන්නේ නෑ .

06. අවධානම් ගන්න කවදාවත් බය වෙන්නේ නෑ.
ඒ වෙනුවට ඕනෑම මොහොතක අභියෝගයකට මුහුණ දෙන්න සුදානමින් ඉන්නවා.

07. අතීතය තුලම පල් වෙන්නේ නෑ.
නමුත් අතීතයෙන් ගන්න පුළුවන් පාඩම් සියල්ල ජිවිතයට එකතු කර ගන්නවා.

08. එකම වැරැද්ද නැවත නැවත කරන්නේ නෑ.
තමන්ගේ වගකීම් අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් තමන්ගේ හැසිරීම් රටාව වෙනස් කරගන්නවා.

09. අනිත් අයගේ සාර්ථකත්වයට කවදාවත් ඉරිසියා කරන්නේ නෑ.
ඔවුන් එක්ක ඒ සාර්ථකත්වය සමරන්න එකතු වෙනවා.

10. අසාර්ථක වුනු උත්සාහයන් සාර්ථක වෙනකල්ම ඒවා පසුපස හඹා යනවා.
කවදාවත්ම පසු බසින්නේ නෑ.

11. ජිවිතයට තනියම මුහුණ දෙන්න බය වෙන්නේ නෑ.
තනිකමෙනුත් උපරිම ප්‍රයෝජන ගන්නවා.

12. අනිත් අය තමන්ට ණයගැතියි කියලා හිතන්නේ නෑ.
තමන්ගෙන් විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කරනවා.

13 ක්ෂණික ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඉලක්ක කරා ගමන් කරන්නේ පියවරෙන් පියවර.

ඇත්තටම හිතලා බැලුවොත් මේ ලක්ෂණ අපි තුලත් ඇති කරගන්න පුළුවන් නම් අපිට ගොඩාක් සාර්ථක වෙන්න පුළුවන්. මොකද කරන ඕනෙම දෙයක් ගොඩක් සාර්ථක වෙන්න අපි අපේ මනස ශක්තිමත්ව තියා ගන්න ඕනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 88 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:10 AM
Script:/article/88/13-things-mentally-strong-people-dont-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:10 AM
Script:/article/88/13-things-mentally-strong-people-dont-do.html