පිරිමි කැමතිම ගැහැණු ගතිගුණ 30ක්

April 14, 2017
39,850
30 Things Guys Like in a Girl besides Her Appearance
පිරිමියෙක් ඇත්තටම කැමතියි තමන්ට හැම අතින්ම ගැළපෙන කාන්තාවක් ඔහුගේ ජිවන සහකාරිය වෙනවට. පිරිමියෙක් කාන්තාවකට කැමති වෙන්න බලපාන එකම හේතුව ඇගේ ලස්සන නොවෙයි. ලස්සනට එහා ගිය ඔබ නොහිතන බොහෝ දේවල් තියනවා ඔවුන් ඔබ තුලින් දැකීමට කැමති. මේ දේවල් ගැන හොද අවබෝධයක් තියෙන කාන්තාවකට පුළුවන් හැමදාම තමන්ගේ සැමියාගේ හිත දිනාගත්ත කාන්තාව බවට පත් වෙන්න. අද අපි ඔබට කියන්නේ මේ විදිහට පිරිමියෙක් කාන්තාවක් තුලින් දකින්න කැමති සහ ඔවුන් කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන කාරණා 30 ක් ගැන.

01. කාන්තාවකගේ සිනහව
02. ඇය කාන්තාවක් උනත් දුර්වල කෙනෙක් නොවීම
03. විහිළු හදුනන ඒවාට කැමති කෙනෙක් වීම
04. නිතරම ඔහු කරන කටයුතු වලට සුබ පැතීම
05. නිතරම ඔහුව මතක් කිරීම
06. ඔහු අසාර්ථක වුන අවස්ථාවන් වල ඔහුට ශක්තියක් වීම
07. ඇය හැම දෙයක් ගැනම ධනාත්මකව සිතන කෙනෙක් වීම
08. ඇය බුද්ධිමත් කෙනෙක් වීම
09. ඇය අන් අය ගැන වගේම ඇය ගැනත් සිතන කෙනෙක් වීම
10. ඇය අලුත් දේවල් අත්හදා බලන කෙනෙක් වීම
11. විවිධ කලාවන්ට හැකියාවක් තියන කෙනෙක් වීම
12. ඇය ආදරණිය හාදු ලබා දෙන කෙනෙක් වීම
13. ඔහුට උදවු කරමින් නිතරම ඔහු සමගම සිටින කෙනෙක් වීම
14. හොදින් ඇහුන්කම් දෙන කෙනෙක් වීම
15. ඔහුගේ නම ඇසූ පළමු අවස්ථාවේ සිටම ඇයට එය හොදින් මතක තිබීම
16. ඔහු කරන විහිලු තේරුම් අරගෙන ඒවාට සිනාසෙන්න පුළුවන් කෙනෙක් වීම
17. ඇය බොහොම සියුම් සුවදක් සහිත සුවද විලවුන් වර්ගයක් භාවිතා කිරීම
18. ඇය ඔහුත් සමග නිදාගන්න විට නිරුවත්ව නිදාගැනීම.
19. ඇය ලස්සන ඇදුම් පැළදුම් භාවිතා කිරීම
20. ඇයගේ කරුණාවන්ත භාවය
21. ඇය අවංක කෙනෙක් වීම සහ ඔහුට ඇයව විස්වාස කල හැකිවීම
22. ඇය පටු ලෙස නොසිතන අනාගතය ගැන සිහින දකින කෙනෙක් වීම
23. ඇය අතින් සිදුවන අතපසුවීම් වලට ඇයටම සිනාසිය හැකිනම්
24. ඇයට හොදින් කෑම පිසීමේ හැකියාවක් නැති වුනත් ඔබ වෙනුවෙන් කෑම සකස් කරන්න උත්සහ කරනවා නම්
25. ඇය ඔහු අතින් සිදුවෙන වැරදි වලට සමාව ලබාදීම
26. ඇය කුඩා දරුවන්ට ආදරය කිරීම
27. ඇය ඔහුට වගේම අනෙක් අයටත් ගරු කරන කෙනෙක් වීම
28. ඇයට නිරෝගී කෙස් කලබක් හිමිවීම
29. ඇය ඔහුට ආදරේ බව නිතරම ප්‍රකාශ කිරීම
30. ඔහුගේ පවුලේ අයට ඇය ගරු කිරීම

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 213 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:16 AM
Script:/article/213/30-things-guys-like-in-a-girl-besides-her-appearance.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:16 AM
Script:/article/213/30-things-guys-like-in-a-girl-besides-her-appearance.html