හැමදාම උදේට උණු වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිඵල

January 3, 2018
22,096
Drink warm water every morning and see the results
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර. නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර පාලනය කර ගැනීමටත් තවත් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටත් වැඩි පුර වතුර පානය කිරීමෙන් පුළුවන්. උදේ අවදි වුණාට පස්සේ තේ, කෝපි බොනවා වෙනුවට ඊට කලින් මද උණුසුම වතුර වීදුරුවක් පානය කරන්න පුරුදු වුනොත් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

1. ආහාර ජීර්ණය පහසු පහසු කර ගන්න පුළුවන්

2. ඔයාගේ බර අඩු කර ගැනිමට උපකාරී වෙනවා

3. උණු වතුර පානය කිරිමෙන් ඔයාගේ පරිවෘතීය ක්‍රියාවලිය පහසු කරගන්න පුළුවන්

4. පුරුද්දක් විදියට උණු වතුර පානය කිරීමෙන් පැහැපත් සමක් ලබා පුළුවන්

5. රුධිර සංසරණය වැඩිදියුණු වීම, ශරීරය නීරෝගී වීම හා පරිවෘත්තිය අපද්‍රව්‍ය ඉවත් කිරීමට උදවි වේ

6. සමෙහි සෛල අළුත්වැඩියා කරමින් සම රැලි වැටිම වළක්වනවා

7. ඔයාගේ වියපත් පෙනුම නැතිකර සම නීරෝගී කරනවා

8. ආහාර ජීර්ණය පහසු කරයි. ආහාර ජිර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගනිමින් මලබද්ධය වැනි රෝග වළක්වනවා

9. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. ඒ වගේම රුධිර නාල වල තැමිපත් වී ඇති මේදය ඉවත් කරනවා. ඒ මඟින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන්

10. උණු වතුර කියන්නේ හොඳ වේදනා නාශකයක්. විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් දිනවලදි ඇති වන වේදනාව අවම කර ගන්න උණු වතුර භාවිතා කරන්න පුළුවන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 602 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:38 AM
Script:/article/602/drink-warm-water-every-morning-and-see-the-results.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:56:38 AM
Script:/article/602/drink-warm-water-every-morning-and-see-the-results.html