බිමිමල් ඩෙවල් - Recipe

January 5, 2018
6,996
Devilled Mushroom Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 250
සුදු ළූණු (සිහින්ව කපාගත්) ගෙඩි 3
ලොකු ළූණු (හතරට කපාගත්) ගෙඩි 1
අමු මිරිස් කරල් 2
මාළු මිරිස් කරලක් 1
මිරිස් කුඩු මේස හැඳි 1/2
කෑලි මිරිස් මේස හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සෝයා සෝස් තේ හැඳි 2
ටොමැටෝ සෝස් මේස හැඳි 3
ඉඟුරු (සිහින්ව කපාගත්)
තක්කාලි (හතරට කපාගත්) 1
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)

1. පළමුව භාජනයක් ලිප මත තබා රත් කර එයට තෙල් දමන්න. පසුව එයට සුදු ළූණු, ඉඟුරු, රම්පේ, කරපිංචා එක් කර රන්වන් පාට වන සේ බැඳගන්න.

2. එයට බිම්මල් ටික එකතු කරගන්න එය හොඳින් පිසගන්න. ඉන් පසු එයට ලොකු ළූණු හා අමු මිරිස් එක්කරන්න.

3. ඉන් පසු මිරිස් කුඩු, ගම්මිරිස්, සෝයා සෝස් සහා ටොමැටෝ සෝස් එක්කර හොඳින් පිසගන්න. පසුව තක්කාලි ස්වල්පය එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 607 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:11 PM
Script:/article/607/devilled-mushroom-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:12 PM
Script:/article/607/devilled-mushroom-recipe.html