බිමිමල් ඩෙවල් - Recipe

January 5, 2018
1,689
Devilled Mushroom Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් ග්‍රෑම් 250
සුදු ළූණු (සිහින්ව කපාගත්) ගෙඩි 3
ලොකු ළූණු (හතරට කපාගත්) ගෙඩි 1
අමු මිරිස් කරල් 2
මාළු මිරිස් කරලක් 1
මිරිස් කුඩු මේස හැඳි 1/2
කෑලි මිරිස් මේස හැඳි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සෝයා සෝස් තේ හැඳි 2
ටොමැටෝ සෝස් මේස හැඳි 3
ඉඟුරු (සිහින්ව කපාගත්)
තක්කාලි (හතරට කපාගත්) 1
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)

1. පළමුව භාජනයක් ලිප මත තබා රත් කර එයට තෙල් දමන්න. පසුව එයට සුදු ළූණු, ඉඟුරු, රම්පේ, කරපිංචා එක් කර රන්වන් පාට වන සේ බැඳගන්න.

2. එයට බිම්මල් ටික එකතු කරගන්න එය හොඳින් පිසගන්න. ඉන් පසු එයට ලොකු ළූණු හා අමු මිරිස් එක්කරන්න.

3. ඉන් පසු මිරිස් කුඩු, ගම්මිරිස්, සෝයා සෝස් සහා ටොමැටෝ සෝස් එක්කර හොඳින් පිසගන්න. පසුව තක්කාලි ස්වල්පය එකතු කර ගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Protect your skin in dry cold season
   3,628
   3,190

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
Food to reduce fat and wight
   712
   570

මේදය දහනය කරන්නත් බර අඩු කරගන්නත් නැතුවම බැරි විශ්මිත ආහාර

විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම
Do not ever say goodbye to a boyfriend like this
   8,029
   402

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
Argandi Hair Oil
   240
   182

හිස කෙස් ගැටගැසීම, පළුදු වීම, වියලීම ඔබටත් ගැටලුවක්ද? (Video)

හිසකෙස් අපිට් ඕන විදිහට හසුරුවාගන්න බැරි උනාම කාන්තා පිරිමි භේදයක් නැතිව අපි මූණපාන ගැටළු

Latest Articles

Most Viwed