ක්‍රීම් වෙජිටබල් සුප් - Recipe

March 19, 2018
6,303
Cream Vegetable Soup Recipe
ගත වන කාලය විනාඩි 25
6 දෙනෙකුට සෑහේ

අවශ්‍ය ද්‍රව්‍ය :

මාගරින් ග්‍රෑම් 50
කැරට් (කපාගත්) ග්‍රෑම් 150
අර්තාපල් (කපාගත්) ග්‍රෑම් 150
බෝංචි (කපාගත්) ග්‍රෑම් 100
ගෝවා (කපාගත්) ග්‍රෑම් 100
ලීක්ස් දඬු (කපාගත්) ග්‍රෑම් 100
තක්කාලි (කපාගත්) ග්‍රෑම් 50
පාන් පිටි ග්‍රෑම් 20
වතුර ලීටර් 1
නැවුම් ක්‍රීම් හෝ කිරි මිලි ලීටර් 100

පිළියෙළ කර ගන්නා ආකාරය :

1. බඳුනක් ලිප තබා එයට මාගරින් එක්කර රත්වූ පසු එයට එළවළු දමන්න.

2. එළවළු මදක් තෙම්පරාදු වූ පසු එයට පිටි එක්කර හොඳින් කලවම් කර වතුර දමා උතුරුවා ගන්න.

3. දැන් එය ලිපෙන් බාගෙන මදක් නිවුණු පසු කෑලි තිබෙන්නට බ්ලෙන්ඩ් කරගන්න.

4. පසුව නැවුම් ක්‍රීම් එක්කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 705 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:46:47 PM
Script:/article/705/cream-vegetable-soup-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:46:47 PM
Script:/article/705/cream-vegetable-soup-recipe.html