තෝර මාළු මැල්ලුම - Recipe

March 23, 2018
4,528
Seerfish Malluma Recipe
8 දෙනෙකුට

කාලය විනාඩි 30

අවශ්‍ය ද්‍රව්‍ය :

මෝර මාළු ග්‍රෑම් 500
ලුණු රස පදමට
කහ
කුඩු තේ හැඳි 1 1/2
ඉඟුරු (කපාගත්) ග්‍රෑම් 10
සුදු ළූණු (කපාගත්) ග්‍රෑම් 10
රතු ළූණු (කපාගත්) 10
ගාගත් පොල් ග්‍රෑම් 200
අමු මිරිස් (කපාගත්) කරල් 4
ගොරකා බික් 2
තුනපහ කුඩු තේ හැඳි 1
තෙල් මේස හැඳි 3
අබ ඇට තේ හැඳි 1
කරපිංචා කිනිත්තක්

පිළියෙළ කර ගන්නා ආකාරය :

1. සෝදා පිරිසිදු කරගත් මාළුවලට ලුණු, ගම්මිරිස් සහ කහ කුඩු එක්කර තම්බාගෙන හොඳින් පොඩිකර ගන්න.

2. දැන් ඉඟුරු, සුදු ළූණු, රතු ළූණු සහ පොල් එකට එක්කර හොඳින් අඹරා ගන්න.

3. එයටම අමු මිරිස්, ගොරකා, තුනපහ වර්ග එක්කර කලවම් කර ගන්න.

4. දැන් භාජනයක් ලිප තබා එයට තෙල් එක්කර තෙල් රත්වන විට අබ දමා පුපුරුවා ගෙන අඹරාගත් පොල් සහ මාළු එකතු කර හොඳින් මලවා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 717 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:19 PM
Script:/article/717/seerfish-malluma-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:20 PM
Script:/article/717/seerfish-malluma-recipe.html