කැරට් හල්වා - Recipe

April 6, 2018
4,746
Carrot Halwa Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කැරට් ග්‍රෑම් 450
සීනි ග්‍රෑම් 125
බටර් ග්‍රෑම් 125
කජු ග්‍රෑම් 60
වියළි මිදි ග්‍රෑම් 60
කිරි මිලි ලීටර් 475
කහ කුඩු තේ හැඳි 1/2
රෝස රසකාරක තේ හැඳි 1

සාදන ක්‍රමය :

1. පොතු ඉවත්කර ගාගත් කැරට් සාස්පානකට දමන්න.

2. එයට කිරි එක්කර සිමර් වනතුරු උතුරවාගන්න. ඉඳහිට හැඳිගාන්න.

3. බටර් සහ සීනි එක්කර ගින්දර තරමක් වැඩිකර පිසගන්න.

4. කජු, වියළි මිදි එම මිශ්‍රණයට එක් කරන්න.

5. මිශ්‍රණය සිමර් කර ගින්දරෙන් ඉවත්කර රෝස රසකාරකය එක් කරන්න.

6. මිශ්‍රණය දමා තුනීකර සවිවන්නට තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 753 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:43:18 PM
Script:/article/753/carrot-halwa-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:43:18 PM
Script:/article/753/carrot-halwa-recipe.html