දොඩම් තේ (Orange tea)

March 6, 2017
4,830
Orange Ice Tea Recipe
අවශ්‍ය දේ

තේ බෑග් 1ක්
සීනි ද්‍රාවණය මිලිලීටර් 25ක්
දොඩම් කෝඩියල් මිලිලීටර් 25ක්
දොඩම් ගෙඩියක යුෂ
අයිස් කැට කිහිපයක්

සාදන ක්‍රමය

තේ බෑග් එක උතුරණ වතුරේ දමා තැම්බුණු පසු පසෙකින් තබන්න. වීදුරුවක් ගෙන අයිස් කැට දමා ඒ මත සීනි ද්‍රාවණය දමා එයට උඩින් දොඩම් යුෂ දමන්න. ඉන්පසු දොඩම් කෝඩියල් ලේයර් එකක් සිටින සේ දමා අවසානයේ තේ කහට දමන්න. මේ බීම වීදුරුවේ කට මත දොඩම් පෙත්තක් රඳවා අලංකාර කර ගෙන ස්ට්‍රෝ එකක් දමා පිළිගන්වන්න.

සටහන : දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 105 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:41 PM
Script:/article/105/orange-ice-tea-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:41 PM
Script:/article/105/orange-ice-tea-recipe.html