ටැටූ එකක් ගහන්න හිතන් ඉන්නවා නම් මෙන්න අදහස් ටිකක්

July 21, 2020
1,894
Ideas for first time tattoo lovers
වර්තමානයේ තරුණියන් ටැටූ එකක් ගහන්න හරිම කැමතියි. සමහරක් ටැටූ වල අදහසක් හෝ හැඟීමක් ප්‍රකාශ කරනවා. ටැටූ එකකින් යම් කතාවක් පැවසීමට, පිරිසක් අතරින් කැපී පෙනෙන්න හෝ අනෙක් අයව පෙළඹවා ගැනීමට භාවිතා කරනවා. සමහර අය මුළු සිරුරම ටැටූ එකකින් ආවරණය කිරීමට කැමතියි. එමගින් සිරුරේ ඇති කැළලක් වැනි අඩුපාඩු සැඟවීමට පුළුවන්. නමුත් අනෙක් අය පොඩි ලස්සන ටැටූ එකකට කැමතියි. 

ඔයා ටැටූ එකක් ගහන්න කැමති නම්, පළමු වර පුංචි ටැටූ එකක් තෝරා ගැනීම වඩා හොඳයි. අද හැඩකාරී අපි ඔයාට ටැටූ  මෝස්තර ටිකක් කියලා දෙන්න හිතුවා. මෙම ටැටූ කිහිපයෙන් නිසැකවම කතාවක් පවසයි.
















































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to avoid pimples caused by masks?
   385
   275

මෙඩිකල් ෆේස් මාස්ක් පැළඳීම නිසා ඇති වෙන කුරුලෑ වළක්වා ගන්නේ කොහොමද?

කුරුලෑ සහ සමේ දැවිල්ල කියන්නේ ෆේස් මාස්ක් නිසා ගොඩක් අයට ඇති වෙන පොදු අතුරු ආබාධ දෙකක්. ඒ වගේ ගැටලු සමඟ කටයුතු කරන්නේ කොහොමද යන්න පිළිබඳ නිවැරදි උපදෙස් කිහිප්‍යක් අපි අද ඔබට ලබා දෙන්නම්
A food you should get when you have periods
   9,022
   75

ඔසප් දින වලදී අනිවාර්යෙන් ගත යුතු කාන්තාවන්ට ගුණ දෙන වටිනාම ආහාරය

එය එළවළුවක් පමණක් නෙවෙයි, ඖෂධීය ගුණය අතින්ද ඉහලයි.නිවිති කියන්නේ ශරීරය අවශ්‍ය යකඩ ලබා ගන්න පුළුවන් හොඳ මුලාශ්‍රයක්
6 things guys will only do when they are crazy about you
   34,403
   68

ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම මොකද කරන්නේ?

කතාවට වගේ හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි
God helps you for the situation - Story
   82
   56

දෙවියන් ඔබට උදව් කරන්න එන්නේ අවස්ථාවන් එක්කයි - Story

මේ අතරතුරදී ගමේ හිටපු එක ගැමියෙක්ට ගමේ පල්ලිය ගැන.. Cont…
Changes in your body if you consume cod-liver oil daily
   64,296
   45

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed