තෝර මාළු බැදුම

February 12, 2017
8,569
Seer Fish (Thora Malu) fry recipe
තෝර මාළු පෙති 4ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2ක්
අඹරා ගත් සුදු ළූණු තේ හැදි 1/2ක්
කහකුඩු තේ හැදි 1/4ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
ලුණු තේ හැදි 1ක්
වතුර මේස හැදි 4-5ක්
දෙහි යුශ ස්වල්පයක්
තෙල් බෝතල් 1/4ක්

තෝර මාළු හා වතුර හැර අනිකුත් සියලුම අමු ද්‍රවය භාජනයකට දමාගන්න. එය හොදින් එකිනෙකට මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට වතුර ටික ටික එකතුකරන්න. එය එකක් ආකරයට මිශ්‍රකරගන්න. (උකුවට, දියරයක් නොවන පරිදි)

දැන් එම මිශ්‍රණය මාළු පෙති 4ම හොදින් තවරා ගන්න. පසුව එම මිශ්‍රණය මාළු පෙතිවලට හොදින් උරාගැනීමට විනාඩි 30ක් හෝ පැය 1ක් පමන තබන්න.

ඉන්පසු නොගැඹුරු තෙලේ බැදගන්න. පිලිගැන්වෙමිදි දෙහි පෙත්තක් සමග පිලිගන්වන්න.

(ඉහත මිශ්‍රණය වෙනත් මාළු වර්ග බැද ගැනීම සදහා භාවිතා කිරීමට හැක.)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Essential 3 vitamins for glowing skin
   3,574
   2,784

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
5 tips to be beautiful like a bollywood actress
   48,755
   172

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
Do not make you sex life a nightmare because of HSDD
   407
   107

HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

කිසිම හේතුවක් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි. මේ රෝග තත්වයේ නිමිති මොනවාද...?
How to keep your feet beautiful
   37,863
   101

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Are you willing to get married after a divorce
   1,517
   92

දික්කසාදයෙන් පසු ඔබ​ට නැවත විවාහ වීමට අදහසක් තියෙනවද?

අද හැඩකාරී අපි ඔයාට දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට අදහස් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ

Latest Articles

Most Viwed