පොල් මද තෙම්පරාදුව (පැලපි) - Recipe

January 19, 2018
916
Palapi Temper Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

පොල් ගෙඩි දෙකක මද
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ
ලොකු ළුණු ගෙඩි 2ක්
උම්බලකඩ ග්‍රෑම් 50 ක්
අමු මිරිස් කරල් 4-5 ක්
කෑලි මිරිස් තේ හැ`දි 3
අබ තේ හැඳි 1 ක්
පොල් තෙල් මේස හැඳි 1 ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය :

1. පැලපි පොල් කුඩාවට කපාගන්න.

2. එයට කුඩාවට කපාගත් ලොකු ළුණු, දෙකට පලාගත් අමු මිරිස්, රම්පෙ, කරපිංචා එකතු කොට කලවම් කරන්න.

3. තෙල් ලිපතබා රත් වු පසු එයට අබ දමා එයට පැලපි මිශ්‍රණය එකතු කොට කෑලි මිරිස් හා රස අනුව ලූණු දමා හොඳින් තෙම්පරාදු කරගන්න.

ආයුර්වේර්ද ගුණ :

විටමින් බී අඩංගු තන්තු බහුල ආහාරයකි.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of stretch marks
   7,668
   3,298

ගර්භනී සමයේ ඇති වන ස්ට්‍රේච් මාක්ස් වලට නොවරදින විසඳුම්

උදරයේ මෙන්ම පියයුරු, කලවා සහ තට්ටම් ආශ්‍රිතව ඇතිවන ස්ට්‍රේච් මාක්ස් ඇති වෙනවා. තත්ත්වය අවම කර ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම තියෙනවා
You should follow these when you pass 35
   3,162
   2,762

අවුරුදු 35 න් පසුව නම් ඔබ අනිවාර්යෙන් මේ පුරුදු අනුගමනය කල යුතුමයි

බර වැඩි වෙනවා, ටිකක් මහත් වෙනවා, එක එක විදියේ ලෙඩ ඇති වෙන්න ගන්නවා. පරිවෘත්තිය ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඉතින් මේ තත්ත්වයන් අවම කර ගන්න ඔයාට මේ දේවල් අනිවාර්යෙන් අනුගමනය කරන්න වෙනවා
Bitter Guard Pickle Recipe
   1,482
   1,285

තිත්ත රහ පරදන කරවිල අච්චාරු - Recipe

කරවිල මතක් කරද්දිත් කටට තිත්ත රහක් දැනුණද? කලබල වෙන්න එපා. මේ අච්චාරුව ඒ තරම් තිත්ත රහ එකක් නෙවෙයි
6 things guys won't tell you, but you should know it about them
   62,420
   354

පිරිමි මේ ගැන ඔබට නොකිවුවට ඔබ මේ දේවල් ගැන අනිවාර්යෙන්ම දැනගත යුතුයි

පිරිමි කියන්නේ බොහෝ දේවල් ගැන වැඩිය කතා බහ කරන්න කැමති පිරිසක් නොවෙයි. මේ නිසා ඔවුන් කාන්තාවන්ට පවසන දේවල් වලට වඩා නොපවසන
Best solution for yellow teeth
   4,995
   275

කොච්චර මැද්දත් දත්වල කහ පාට අයින් වෙන්නේ නැද්ද? මෙන්න හරියනම විසඳුම

මේකට ඕන කරන්නේ හරිම පහසුවෙන් හොයා ගන්න පුළුවන් අමු ද්‍රව්‍ය කිහිපයක් නිසා ගෙදරදීම ලේසියෙන් පහසුවෙන් කර ගන්නත් පුළුවන්

Latest Articles

Most Viwed