මුහුණේ අනවශ්‍ය රෝම සහ blackheads ගෙදරදීම ඉවත් කර ගන්න

February 21, 2017
20,319
Blackhead removal at home
මුහුණ ලස්සනට තියාගන්න අපි කව්රුත් කැමතියි නේ. ලොකු වියදමක් නැතුව ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කියන්නේ.

ගන්න බිත්තරයක්. එකේ සුදු මදය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර සුදු මදය හොඳටම beat කරන්න සුදු පෙන වගේ වෙනකල්. මුහුණ හොඳට පිරිසිඳු කරලා පිහිදලා, beat කරපු සුදු මදය මුහුණේ ගාන්න.

ඇහි බැම උඩ ගාන්න එපා. ඊට පස්සේ එය උඩින් පුළුන් කෑලි තියන්න. මේ විදිහට පැයක් විතර ඉන්න ඕනේ. මේ ආලේපනය සම්පුර්ණයෙන්ම වෙලෙනකල්. හොඳින්ම වේලිලා ඉවර වුනාට පස්සේ හරිම හිමින් ඉවසීමෙන් පුළුන් කෑලි ගලවන්න. හයියෙන් ඇදලා දාන්න එපා. එතකොට සමට තුවාල වෙන්න පුළුවන්.

මුහුණ හොඳින් හේදුවට පස්සේ සම පැහැපත් වෙලා blackheads ඉවත් වෙලා කියලා ඔබට පෙනේවි. ගොඩාක් යහපත් ප්‍රතිපල සඳහා මේ විදිහට සතියකට දෙපාරක් සම පිරිසිඳු කරලා බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 71 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:14:22 PM
Script:/article/71/blackhead-removal-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:14:22 PM
Script:/article/71/blackhead-removal-at-home.html