කොහිල අල මැල්ලුම - Recipe

May 9, 2018
8,079
Kohila Ala Mallum Recipe
6 දෙනෙකුට පමණ සෑහේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

සුද්ද කරගත් කොහිල අල ග්‍රෑම් 200 ක් 
ගාගත් පොල් ග්‍රෑම් 50 ක් 
ළූණු ග්‍රෑම් 30 ක් 
සුදු ළූණු බික් 2 ක් 
අමු මිරිස් කරල් 2 ක් 
කහ තේ හැඳි 1/2 ක් 
තෙල් මේස හැඳි  2 ක් 
වතුර අඬු කෝප්ප 1/2 ක් 
කරපිංචා කිනිත්තක්
ගම්මිරිස් ඇට 10 ක් පමණ 
දෙහි ගෙඩියක යුෂ 
ලුණු 

සාදන ක්‍ර‍මය :

1. කොහිල අල පොඩියට කපා කොටාගන්න. 

2. පොල්, සුදු ළූණු , අමු මිරිස්, කරපිංචා, ගම්මිරිස්, කහ දමා වෙනම හොඳින් කොටාගන්න. එයට ලුණු මිශ්‍ර කරන්න. 

3. භාජනයක් ළිප තබා තෙල් රත් කර ළූණු, කුරුඳු පොතු දමා බැදෙන්නට හරින්න. 

4. ඊට ම කොහිල හා ලුණු එක් කර වතුර දමා හොඳින් තම්බන්න. වතුර හිඳෙන විට පොල් මිශ්‍රණය දමා විනාඩි 2 - 3 තිබෙන්නට හැර කළවම් කරගන්න. 

5. දැන් දෙහි මිශ්‍ර‍ කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 807 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:08 PM
Script:/article/807/kohila-ala-mallum-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:08 PM
Script:/article/807/kohila-ala-mallum-recipe.html