කොහිල අල මැල්ලුම - Recipe

May 9, 2018
2,418
Kohila Ala Mallum Recipe
6 දෙනෙකුට පමණ සෑහේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

සුද්ද කරගත් කොහිල අල ග්‍රෑම් 200 ක් 
ගාගත් පොල් ග්‍රෑම් 50 ක් 
ළූණු ග්‍රෑම් 30 ක් 
සුදු ළූණු බික් 2 ක් 
අමු මිරිස් කරල් 2 ක් 
කහ තේ හැඳි 1/2 ක් 
තෙල් මේස හැඳි  2 ක් 
වතුර අඬු කෝප්ප 1/2 ක් 
කරපිංචා කිනිත්තක්
ගම්මිරිස් ඇට 10 ක් පමණ 
දෙහි ගෙඩියක යුෂ 
ලුණු 

සාදන ක්‍ර‍මය :

1. කොහිල අල පොඩියට කපා කොටාගන්න. 

2. පොල්, සුදු ළූණු , අමු මිරිස්, කරපිංචා, ගම්මිරිස්, කහ දමා වෙනම හොඳින් කොටාගන්න. එයට ලුණු මිශ්‍ර කරන්න. 

3. භාජනයක් ළිප තබා තෙල් රත් කර ළූණු, කුරුඳු පොතු දමා බැදෙන්නට හරින්න. 

4. ඊට ම කොහිල හා ලුණු එක් කර වතුර දමා හොඳින් තම්බන්න. වතුර හිඳෙන විට පොල් මිශ්‍රණය දමා විනාඩි 2 - 3 තිබෙන්නට හැර කළවම් කරගන්න. 

5. දැන් දෙහි මිශ්‍ර‍ කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If you have these signs, your liver might not be in danger
   249
   66

මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්

අක්මාව නරකින් කියලා ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවගේ වෙලාවකද?
Symptoms to say you are pregnant
   12,208
   27

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Must have frocks for woman (Part 01)
   9,028
   20

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Mushroom Soup Recipe
   186
   14

හතු සුප්

පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ

Latest Articles

Most Viwed