chicken stew හදන්නේ මෙහෙමයි

March 1, 2017
13,836
Chicken Stew Recipe
කුකුල් මස් 1kg
වතුර කෝප්ප 1ක්
තෙල් මේස හැදි 2ක්
තක්කාලි ගෙඩි 3ක්
අල ගෙඩි 3ක්
කැරට් අල 3ක්
මාලු මිරිස් කරල් 4ක්
අමු මිරිස් කරල් 4ක්
ළූණූ ගෙඩි 2ක්
ලුණු පදමට
චිකන් කියුබ් 1ක්
විනාකිරි මේස හැදි 1 1/2ක්
සුදු ළූණූ තේ හැදි 2ක් (සිහින්ව කැපු)
ඉගුරු තේ හැදි 1ක් (තලාගත්)
ගම්මිරිස් කෑලි මේස හැදි 1ක්
එනසාල් ඇට 4ක්
කරාබු නැටි 4ක්
කුරුදු පොතු කෑල්ලක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල 1/2ක්

මුලින්ම තෙල් රත් කර එයට සුදු ළූණූ, ඉගුරු, එනසාල්, කරාබු නැටි, කරපිංචා, රම්පේ දමා සුළු වේලාවකින් ළූණූ, අමු මිරිස් කරල් එකතු කරන්න. දැන් කුකුල් මස්, ලුණු එකතු කර විනාඩි 5ක් පමන පිසගන්න. පසුව මද ගින්නේ තවත් විනාඩි 5ක් පමන පිසගන්න.

එයට විනාකිරි, චිකන් කියුබ්, අල එකතු කර වතුර දමා විනාඩි 5ක් පමන ගින්දර මදක් වැඩිකර පියනකින් වසා පිස ගන්න. පසුව එයට කැරට් දමා විනාඩි 5ක් පිසගන්න. මාලු මිරිස්,තක්කාලි හා ලොකු ළූණූ ගෙඩි 1ක් වශයෙන් කපා ගම්මිරිස් එක්කර විනාඩි 3ක් 4ක් පිසගන්න.

ඔබට අවශයය ලෙස එලවළු ප්‍රමාණය අඩු වැඩි කරගන්න. එලවළු මදක් ලොකුවට කපාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-02 00:00:00' and A.id <> 92 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 10:19:33 PM
Script:/article/92/chicken-stew-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 10:19:33 PM
Script:/article/92/chicken-stew-recipe.html