මුරුංගා සුප්

January 12, 2019
1,153
Brumstick Soup Recipe
මුරුංගා සුප් කියන්නේ ඉහළ පෝෂණ ගුණයෙන් යුතු සුප් එකක්. මේ සුප් එක ගෙදරදී හදලා රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

මුරුංගා කරල් 3ක් 
පොඩියට කපා ගත් අර්තාපල් 50g 
පොඩි කර ගත් සුදු ළූණු තේ හැඳි 1/2
කපා ගත් ළූණු  තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1/2
පොල් තෙල් තේ හැඳි 1/2
වතුර 300ml

සාදන ක්‍රමය :

1. පළමුව මුරුංගා කරල් දෙකට පලා මදය තේ හැන්දකින් සූරා ගන්න.

2. ඉන්පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා, ළූණු සහ සුදු ළූණු දමා රන්වන් පැහැවන විට මුරුංගා මද සහ අල දමා වතුර එකතුකර විනාඩි 15 ක් පමණ තම්බාගන්න.

3. මුරුංගා මිශ්‍රණය නිවෙන්නට තබා පසුව බ්ලෙන්ඩර් කර පෙරාගන්න.

4. එයට ලුණු එකතු කර නැවත රත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

5 tips to keep your child in side family
   866
   353

දරුවා පවුල තුළම තියා ගන්න පොඩි ටිප්ස් 05ක්

අද ගොඩක් නිවෙස් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දෙමව්පියෝ දෙන්නා සහයෝගයෙන් ඉද්දි දරුවෝ තම තමන්ගේ කාමර ඇතුලේ තනියෙන් හෝ පරිඝනකය එක්ක ජීවත් වෙන එක
Having sex is good for your health
   691
   337

ලිංගික එක්වීම සෞඛ්‍යට ගුණයි

ලිංගික ජීවිතයේ තිබෙන යහපත් ප්‍රතිඵල ගැන අපි දැනගෙන ඉන්න එක අපේ සෞඛ්‍යයට මොන මොන පැති වලින් හිතකරද කියලා මේ ලිපියෙන් කියවලාම බලන්න
Long Bean Pickle
   413
   192

මෑ කරල් අච්චාරුව

අච්චාරු ටිකක් දවල් බත් එකට තිබ්බා නම් කෑම එකට පොඩි ගැම්මක් එනවා. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් අච්චාරුව ඔයාට කෑම වල රුචිය වැඩිකරාවි.
Ayurvedic treatments  for a glowing skin
   1,840
   155

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Why do we take mebendazole?
   126
   103

පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි?

බෙහෙත් ලබා නොගැනීම නිසා, මේ පණුවන් ශරීරය තුල දහස් ගණනින් බෝ වීමෙන් පණු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට පණු රෝගය ගැන සහ පණු රෝගයට බෙහෙත් බොන්නේ ඇයි යන්න මේ ලිපියෙන් කියලා දෙනවා

Latest Articles

Most Viwed


x