බඩ අඩු කරන ග්‍රීන් ටී පානය

May 14, 2020
850
Belly fat reducing green tea drink
උදරය නෙරා ඒම කාන්තා පිරිමි භේදයක් නොමැතිව අපි කවුරු කවුරුත් මුහුණපාන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට ස්වාභාවික විසඳුමක් තමයි මේ..

අවශ්‍ය ද්‍රව්‍ය :

වතුර ලීටර 1
ග්‍රීන් ටී බෑග් 2
ලෙමන් ගෙඩි 1
අඟල් 1ක පමණ ඉඟුරු කැබැල්ලක්

සාදන ආකාරය :

01. වතුර උතුරවා එයට ටී බෑග් දෙක දමා විනාඩි 10-20ක් තබන්න. එයට ඉඟුරු පෙති කපා එකතු කරන්න. තේ එක නිවෙන්න හරින්න.

02. ලෙමන් ගෙඩියේ බාගයක් පෙති කපා, ඉතිරි බාගයේ යුෂ මිරිකා ගන්න. මෙය වීදුරු ජොග්ගුවකට හෝ බෝතලයකට දමන්න.

03. තේ ටික නිවුණු පසු තේ බෑග් ටික අයින් කර, එය ඉඟුරුත් සමග ම ලෙමන් එකට එකතු කරන්න.

04. පානයට ගන්නට පෙර පැය 2-3ක් ශීතකරණයේ තබන්න. ඔබ දවසේ වතුර බොන අතර තුරට මේ ග්‍රීන් ටී පානය, පානය කන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Essential 3 vitamins for glowing skin
   3,479
   2,709

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
5 tips to be beautiful like a bollywood actress
   48,751
   169

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
Do not make you sex life a nightmare because of HSDD
   406
   106

HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

කිසිම හේතුවක් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි. මේ රෝග තත්වයේ නිමිති මොනවාද...?
How to keep your feet beautiful
   37,862
   100

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
Are you willing to get married after a divorce
   1,515
   90

දික්කසාදයෙන් පසු ඔබ​ට නැවත විවාහ වීමට අදහසක් තියෙනවද?

අද හැඩකාරී අපි ඔයාට දික්කසාදයෙන් පසු නැවත විවාහ වීමට අදහස් කරන්නේ නම් ප්‍රයෝජනවත් වන උපදෙස් කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ

Latest Articles

Most Viwed