පලතුරු කරිය

October 24, 2017
4,207
Fruit Curry
ගතවන කාලය විනාඩි 25

තුන් දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 1
පෙති කපාගත් කාමරංගා ගෙඩි 1
කපාගත් පේර ගෙඩි 1
ඉදුණු අඹ ගෙඩි 1
ඉදුණු පැපොල් කැබැලි ග්‍රෑම් 50
කැබැලි කපාගත් කොමඩු ග්‍රෑම් 50
කැබැලි කපාගත් දොඩම් ගෙඩි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1
අමු තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1 1/2
උළු හාල් තේ හැඳි 1 1/2
කුරුඳු පොතු අඟල් 1ක පමණ කැබැල්ලක්
කපාගත් රතු ලුනු ගෙඩි 3
රම්පෙ අඟල් 2ක පමණ කැබැලි 3ක්
කරපිංචා කිනිති 2
ලූණු සහ ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය :

1. පිරිසිදු භාජනයක් ගෙන පලතුරු හැර අනෙක් ද්‍රව්‍ය කලවම් කර ලිපේ තබා කිරි නටවා ගන්න.

2. නටන කිරි එකට පලතුරු ටික එක් කර විනාඩි 4-5ක් පමණ පිස ගෙන ලිපෙන් බා ගන්න.

3. පිසගැනීමේදී පලතුරුවල විටමින් විනාශ වියහැකි නිසා ඉක්මනින් පිසගෙන අවසන් කළ යුතුයි.

ආයුර්වේදීය ගුණ

බාල, මහළු කාහටත් ආහාරයට ගත හැකිය. මලබද්ධය සහ අර්ශස් රෝගීන්ට වඩාත් සුදුසුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 465 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:47 AM
Script:/article/465/fruit-curry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:47 AM
Script:/article/465/fruit-curry.html