රොමැන්ටික් ලුක් එකක් එකතු කරන ගෙත්තම් මෝස්‌තර

August 13, 2020
10,071
Romantic looking hair braids
බොහෝ යුවතියන් කොණ්ඩයට මෝස්තරයක් එකතු කරන්න කැමතියි. හැබැයි කෙස් කලඹ ඔයාට ඕන විදිහට ෆීට් වුණේ නැති වුණොත් නම් දවසම ඉතිං එපා වෙනවා. ඒ නිසා අද හැඩකාරී අපි ඔයාගේ පෙනුමට තත්පර කිහිපයකින් ක්ෂණිකව රොමැන්ටික් ලුක් එකක් එකතු කරන ගෙත්තම් මෝස්‌තර ටිකක් තමයි කියලා දෙන්නේ. ගෙත්තම් මෝස්තරයකින් ඔයාගේ මුහුණේ හැඩය හොඳින් ඉස්මතු කරගන්නත් පුළුවන්. ඊට අමතරව කෙස් කලඹට මනා පෙනුමක් එකතු කර ගන්නත් පුළුවන්. මේ මෝස්‌තර ටික උත්සහා කරලා බැලුවොත් දවස පුරාම හිසකෙස් නිසා කරදර විදින්නේ නැතිව ඔයාට ඉන්න පුළුවන්. මේවයින් ඔයා මොන මෝස්තරය තෝරා ගත්තත් ඔයාට සුන්දර පෙනුමක් ලැබෙන බවට විශ්වාසයි.





























Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1768 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:42:22 AM
Script:/article/1768/romantic-looking-hair-braids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:42:22 AM
Script:/article/1768/romantic-looking-hair-braids.html