ඇපල් පුඩින්

October 16, 2017
4,380
Apple Pudding Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

පොතු හැරගත් ඇපල් 6
පාන් පිටි කෝප්ප 1/4
සීනි කෝප්ප 1
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප 2
කුරුඳු කුඩු තේ හැඳි 1
වියලි මිදි ග්‍රෑම් 100

සාදන ආකාරය :

1. උදුන සෙල්සියස් අංශක 165ට රත් කරන්න. බේකින් තැටියේ බටර් තවරා ගන්න (ග්‍රීස් කර) පසෙකින් තබන්න.

2. ඇපල්, පිටි, සීනි හා ලුණු සියල්ල එකට ටොස් කර බේකින් තැටිය මත අතුරන්න.

3. ඇපල් මතට කුරුඳු කුඩු ඉසින්න. වියලි මිදි ද ඇපල් මත අතුරා ගන්න.

4. කිරි අවශ්‍ය පමණට ඇපල් කැබලි වැඩි ප්‍රමාණයක් වැසෙන සේ තැටියේ කොනකින් හෙමින් එකතු කරන්න. (නමුත් ඇපල් කිරි වලින් සම්පූර්ණයෙන්ම නොවැසිය යුතුයි.)

5. කලින් රත් කරගත් උදුනේ මිනිත්තු 45ක් ඇපල් මෘදු වන තෙක් බේක් කරගන්න.

6. බේක් කරගත් ඇපල් පෙති සමඟ සමඟ පිලිගැන්විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 455 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:53 PM
Script:/article/455/apple-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:54 PM
Script:/article/455/apple-pudding-recipe.html