මුඛයේ ඇති වන උෂ්ණ බිබිලි වලට සාර්ථකම විසඳුම

November 3, 2017
21,021
how to fight canker sores
මුඛය ආශ්‍රිතව ඇති වන උෂ්ණ බිබිලි ඇති වුණු හා එහි වේදනාව විඳපු නැති කෙනෙක් නම් නැතුව ඇති. කුඩා උෂ්ණ බිබිලි හට ගනිද්දී දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් උෂ්ණ බිබිලි විශාල වෙද්දී දැනෙනවා. වතුර වත් කටට ගන්න බැරි තරමට වේදනාවක් ගෙන දෙන මේ උෂ්ණ බිබිලි වලට හට ගන්න මුල් අවස්ථාවේදීම ප්‍රතිකර්මයක් කරොත් වේදනාවක් ඇති නොවීම ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

1. මී පැණි

මී පැණි මේ වේදනාවෙන් ගැලවෙන්න ඔයාට තියෙන හොඳම විසඳුමක්. මී පැණි තේ හැඳි දෙකකට කහ කුඩු ස්වල්පයක් එකතු කර උෂ්ණ බිබිලි මත අලේප කරන්න. දවසට දෙවරක් උදේ සවස අලේප කරන්න.

2. ලුණු

වේදනාව හා ආසාදන ඇති වීම වලක්වන්න ලුණු වලට පුළුවන්. උණු වතුරට ලුණු ස්වල්පයක් එක් කර දවසට දෙවරක් කට සෝදන්න.

3. අයිස්

පිරිසිදු රෙදි කැබැල්ලක අයිස් කැටයක් ඔතා එය උෂ්ණ බිබිලි මත විනාඩි කිහිපයක් තබන්න. ඉදිමුණු ස්වභාවය අඩු කර ගන්නත් එය සුදුසුයි.

4. tea bag

භාවිතා කර ඉවත් කරන ලද tea bag විනාඩි 5ක් පමණ උෂ්ණ බිබිලි මත තබා ඉවත් කරන්න.

5. කෝමාරිකා

කෝමාරිකා යුෂ ආසාදනයට ලක් වුනු ප්‍රදේශයේ ආලේප කර විනාඩි කිහිපයක් තබා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 492 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:36 AM
Script:/article/492/how-to-fight-canker-sores.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:36 AM
Script:/article/492/how-to-fight-canker-sores.html